Asiri Health සහ ICTA, ශ්‍රී ලංකාවේ HealthTech ආරම්භක ව්‍යාපාර ශක්තිමත් කිරීම සඳහා හවුල්කාරිත්වයකට එළඹෙයි
Asiri Health විසින් ශ්‍රී ලංකාවේ HealthTech ආරම්භක ව්‍යාපාරවල වර්ධනයට සහාය වීම සඳහා Information and Communication Technology Agency of Sri Lanka...