ඉහළ ආයෝජන වටිනාකම සහ සුඛෝපභෝගී ජීවන රටාව සංකලනය කරමින් Groundworth වෙතින් හෝකන්දරින් “ISLA” ඉඩම් ව්‍යාපෘතිය වෙළෙඳපොළට
නගරාසන්න සන්සුන් පරිසරයක පෞද්ගලිකත්වය සහ ඉහළ ආයෝජන වටිනාකම එක් කරමින් “ISLA” Gated Community ව්‍යාපෘතිය Groundworth Group විසින් හෝකන්දර ප්‍රදේශයෙන් වෙළෙඳපොළට...