සිනමන් ලයිෆ් නමින් කාමර 687ක තරු හොටලයක් කොළඹ දී විවෘත වෙයි.

0

කොළඹ බේරේ වැව මායිමේදී මෙම සිනමන් ලයිෆ් නම් කාමර 687  කින් සමන්විත තරු හෝටලය අද (15) විවෘත කිරීමට යෙදී තිබුණි.

ඩොලර් බිලියන 1.2 කට අධික මුදලක් ජෝන් කීල්ස් හෝල්ඩිංග්ස් සමාගම  මෙම සුඛෝපභෝගී හෝටල් ව්‍යාපෘතියට ආයෝජනය කර ඇති අතර හෝටලයටම යාබදව පොදු ජනතාවට විවෘත ඉහළ මට්ටමේ සාප්පු සංකීර්ණයක්ද ඉදිකරමින් පවති.එය ලබන වසරේ විවෘත කිරීමට සුදානමින් සිටි.

මෙම ස්ථානය  Cinnamon Life at City of Dreams Sri Lanka නමින් නම් කර ඇති අතර මෙය ශ්‍රී ලංකාවේ පුද්ගලික අංශය තුළ මෙතෙක් සිදු වූ විශාලතම ආයෝජනය බවත් දකුණු ආසියාවේ සංචාරක කර්මාන්තයට නවමු අරුතක් එක් කරන බවත් සමාගම ප්‍රකාශ කර ඇත.

Sharing

Leave a Reply

Your email address will not be published. Required fields are marked *