ශ්‍රී ලංකාවේ අලුත උපන් දරුවන්ගේ සත්කාරවල ප්‍රමිතිය ඉහළ නැංවීම වෙනුවෙන් Baby Cheramy සහ කාසල් වීදියේ රෝහල අත්වැල් බැඳගනී
Baby Cheramy විසින් කාන්තාවන් සඳහා ශ්‍රී ලංකාවේ තිබෙන ප්‍රමුඛතම රෝහල වන කාසල් වීදියේ රෝහලෙහි ආරම්භ කරන ලද සිය ව්‍යාපෘතියෙහි පළමු...