කටුනායකින් මැදපෙරදිගට යන එන ගුවන් ගමන් මෙන්න

0
BIA-Airport2

කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේ සිට ඩුබායි වෙත අද (05) දිනයේ දී ගුවන් ගමන් වාර කිහිපයක් ක්‍රියාත්මක කෙරෙන බව ගුවන් තොටුපළ ගුවන් ගමන් කාලසටහනේ සඳහන් වේ.

ඒ අනුව,

එමිරේට්ස් – EK 651 පෙරවරු 09.55 ට ඩුබායි දක්වා

Fly Dubai – FZ 1026 පෙරවරු 11.15 ට ඩුබායි දක්වා

Fits Air – 8D 821 පස්වරු 12.05ට ඩුබායි දක්වා ක්‍රියාත්මක වන බව එහි සඳහන් වේ.

මේ අතර පෙරවරු 10.15ට ඩුබායි සිට (මාලේ හරහා) කොළඹට පැමිණීමට නියමිත වූ Fly Dubai – FZ 1025 ගුවන් යානය පෙරවරු 11.15 දක්වා ප්‍රමාද වන බව එහි සඳහන් වේ.

තවද කොළඹ සිට ඩුබායි දක්වා පස්වරු 2.50ට ශ්‍රීලංකන් UL 231 සහ කොළඹ සිට රියාද් දක්වා පස්වරු 6.15ට ශ්‍රීලංකන් UL 265 යානා අද (05) දින ක්‍රියාත්මක වීමට නියමිතව තිබෙන බව ශ්‍රීලංකන් එයාර්ලයින්ස් වෙබ් අඩවියේ සඳහන්ව ඇත.

• UL231 / UL232 (Colombo to Dubai and return) of 5th March 2026 will operate as scheduled, departing from Colombo at 1450 hrs (Sri Lankan time) and returning  from Dubai at 1910 hrs (Dubai time).

• UL265 / UL266 (Colombo to Riyadh and return) of 5th March 2026 will operate as scheduled, departing from Colombo at 1815 hrs (Sri Lankan time) and returning from Riyadh at  2235 hrs (Riyadh time).

උපුටා ගැනීම : අද දෙරණ

Sharing

Leave a Reply

Your email address will not be published. Required fields are marked *