Latest News Sinhala

Hayleys Solar වෙතින් විදුලිය ඇනහිටීම් සඳහා ඵලදායී විසඳුමක් ලෙස “Energynet” හඳුන්වා දෙයි

වර්තමානයේ මෙරට දක්නට ලැබෙන විදුලිය ඇනහිටීම්සඳහා  ඵලදායී විසඳුම් ලබා දීම වෙනුවෙන්  Hayleys Fentons සමාගමේ පුනර්ජනනීය බලශක්ති අංශය වන Hayleys Solar මගින්, සූර්යබලපද්ධතියක් වන “Energynet” වෙළෙඳපොළටහඳුන්වා...

නවතම දීවා ෆ්‍රෙශ් ග්‍රෑම් 700යේ පැකට්ටුව වෙළෙඳපොළට හඳුන්වාදෙයි

සෑම නිවසකම රෙදි සෝදන අවශ්‍යතා සඳහා පරිපූර්ණ විසඳුම් පෙළක් සමඟින්, දීවා ෆ්‍රෙෂ් සිය නවතම ග්‍රෑම් 700යේ පැකට්ටුව රෝස සහ දෙහි...

DIMO ලංකාවේ ප්‍රථම සහ එකම අඟල් 8ක පරතරයෙන් ගොයම් පැළ පේලි සිටුවන සාර්ථකම යන්ත්‍රය ‘පැළ බට්ටා’ හඳුන්වා දෙයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම  විවිධාංගීකරණය වූ සමූහ ව්‍යාපාරයක් වන DIMO සිය  කෘෂි  ව්‍යාපාරික අංශය වන DIMO Agribusinesses තුලින් අඟල් 8ක පරතරයෙන්...

හයිඩ්‍රබූස්ට් තාක්‍ෂණය මුසු වූ වෙල්වට් බොඩි වොෂ් නව ප්‍රභේද තුනකින් නැවතත් වෙළෙඳපොලේ

සමට හිතකර විසඳුම් තෝරාගැනීමේදී, මොයිස්චරයිසින් ගුණයෙන් යුතු නිෂ්පාදන තෝරා ගැනීම ඉතා වැදගත් වේ. මොයිස්චරයිස් යනු සම නිරෝගීව තබා ගැනීමට මෙන්ම ...

සිලෝන් මෝටර් ට්‍රේඩර්ස් සංගමය (CMTA) 102 වන වාර්ෂික මහා සභා රැස්වීම පවත්වයි

සිලෝන් මෝටර් ට්‍රේඩර්ස් සංගමය (CMTA), ආසියානු කලාපයේ ජ්‍යෙෂ්ඨතම රථ වාහන වෙළෙද සංගමය වන අතර, ශ්‍රී ලංකා වාණිජ මණ්ඩලයට ද අනුබද්ධිතය....

ඔරියන්ට් FD Plus වෙතින් අසාද්‍ය රෝග ආවරණයක් සහිත විශේෂ ජීවිත රක්ෂණාවරණයක්

ජනශක්ති සමූහ ව්‍යාපාරයට අනුබද්ධිත ප්‍රමුඛ පෙළේ මූල්‍ය සේවා සපයන්නෙකු වන ඔරියන්ට් ෆිනෑන්ස් පී. එල්. සී විසින් අසාද්‍ය රෝග ආවරණයක් සමඟින්...