Latest News Sinhala

යුනිලිවර් ශ්‍රී ලංකා සමාගමේ හොරණ කර්මාන්ත ශාලාව සූර්ය බලශක්තියෙන් සන්නද්ධ වෙමින් ජාතික පුනර්ජනනීය බලශක්ති ඉලක්ක සහ ගෝලීය තිරසාර කැපවීම් ශක්තිමත් කරයි

යුනිලිවර් ශ්‍රී ලංකා  සමාගම සහ Abans Electricals PLC අතර හවුල්කාරීත්වය යටතේ  මෙගාවොට් (MW) 2.33ක ධාරිතාවයකින් යුත් නව සූර්ය බලශක්ති ව්‍යාපෘතියක්...

STING® ශ්‍රීලංකාවතුළසිය Taste the Current ප්‍රචාරණව්‍යාපාරයදියත්කරයි

එහි නව Taste the Current ප්‍රචාරණ ව්‍යාපාරය සමඟ ඩිජිටල් චිත්‍රපටයක් දියත් කරයි PepsiCo හි Sting®, සිය නවතම ප්‍රචාරණ ව්‍යාපාරය වන...

ජාතික පාරිසරික එකමුතුව  පුනර්ජනනීය බලශක්තියේ වැදගත්කම අවධාරණය කරයි

පූජ්‍ය පාහියන්ගල ආනන්ද සාගර හිමියන් ප්‍රමුඛ ජාතික පරිසර එකමුතුව  විසින් පසුගියදා ශ්‍රී ලංකා සුනිත්‍ය බලශක්ති අධිකාරියේ (SLSEA) සභාපතිවරයා වෙත වාර්තාවක්...

නවෝත්පාදන විද්‍යාගාරයක් පිහිටුවීම සඳහා SLIIT සහ Huawei අවබෝධතා ගිවිසුමක් අත්සන් කරයි

SLIIT මහනුවර විශ්වවිද්‍යාලය, Huawei සමඟ ඒකාබද්ධව පර්යේෂණ කටයුතු සිදුකිරීමේ අරමුණින් පල්ලකැලේ SLIIT Kandy Uni හි නවෝත්පාදන විද්‍යාගාරයක් පිහිටුවීම සඳහා අවබෝධතා...

HP විසින් කුඩා ව්‍යාපාර සහ නිවසේ භාවිතය සඳහා Smart tank මුද්‍රණ යන්ත්‍ර හඳුන්වාදෙයි

වර්තමාන දෙමුහුන් ලෝකය තුළ පාරිභෝගිකයාට දැරිය හැකි මිලකින් යුත් පරිශීලක හිතකාමී මුද්‍රණ  විසඳුම් සඳහා විශාල ඉල්ලුමක් පවතී.ඒ පිළිබඳ මැනවින් හඳුනාගනිමින්...

AMW විසින් 2024 Nissan Urvan NV350 හඳුන්වා දෙයි

ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය (SLTDA) යටතේ මගී ප්‍රවාහන වාහන ආනයනය කිරීම සඳහා බලපත්‍ර ලබාදීමට ශ්‍රී ලංකා අමාත්‍ය මණ්ඩලය විසින්...

තිරසාර අපද්‍රව්‍ය කළමනාකරණය සඳහා Neptune Recyclers ආයතනය ගෝලීය පිළිගැනීමට ලක් වූ වගයි.

පරිසරය පිළිබඳව දැනුවත්භාවය ඉහළ යන අවධියක, අපද්‍රව්‍ය වටිනාකමකින් යුත් නිෂ්පාදන බවට පරිවර්තනය කිරීම සඳහා 99.25%ක ප්‍රතිශතයක් සහිත, Neptune Recyclers ආයතනය ...

ශ්‍රී ලංකාවේ ආර්ථික හා පාරිසරික අනාගතයේ පුනර්ජනනීය බලශක්තියේ කාර්යභාරය

පූජ්‍ය පාහියන්ගල ආනන්ද සාගර නාහිමි ප්‍රමුඛ ජාතික පරිසර බලමණ්ඩලයසහ ශ්‍රී ලංකා සුනිත්‍ය බලශක්ති අධිකාරියේ (SLSEA) සභාපති රංජිත් සේපාල මහතා අතර...

IT Gallery 2024 වාර්ෂික හවුල්කාර සමුළුවේදී Ezviz සන්නාමය සමඟ ඇති අඛණ්ඩ සහයෝගීතාවය උත්කර්ෂවත්ව සමරයි

2018 වසරේදි මුල්වරට පවත්වන ලද IT Gallery හි වාර්ෂික හවුල්කාර සමුළුව, එහි ආරම්භයේ සිටම සම්බන්ධතාවයන් පෝෂණය කරමින් කර්මාන්තයේ නවෝත්පාදනයන් මෙහෙයවන...

Castrol හි 125 වැනි සංවත්සරය වෙනුවෙන් Associated Motorways සිය ගෞරව ප්‍රණාමය පුදකරයි

BP සමූහයට අයත්, ගෝලීය ලිහිසි තෙල් නිෂ්පාදනයේ ප්‍රමුඛතම සන්නාමයක් වන Castrol ලිහිසි තෙල් ශ්‍රී ලංකාව තුළ බෙදාහරින එකම නියෝජිත ආයතනය...