Latest News Sinhala

“The Palace Gampaha” ව්‍යාපෘතිය වෙනුවෙන් Orel Corporation සහ Prime Residencies අතර සහයෝගීතා ගිවිසුමක්

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම විදුලි උපාංග නිෂ්පාදකයා වන Orel Corporation විසින් දේපළ වෙළඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගමක් වන Prime Residencies හි දැවැන්ත...

පෘතුගීසීන්ලංකාවටපැමිණවසර 500 කටපසුව, ශ්‍රීලංකාවෙන්පෘතුගාලයටබුද්ධප්‍රතිමාවක් පරිත්‍යාග කිරීම.

පෘතුගාලයේ වෙසෙන ශ්‍රී ලාංකික රසික සහ ගයත්‍රී විතානගේ  පවුලේ ඉල්ලිම  මත අස්ගිරි විහාරයේ අනුනායක පූජ්‍ය වෙදුරුවේ ශ්‍රී උපාලි හිමියන්  ශ්‍රී...

ශ්‍රී ලංකාවේ මැණික් උරුමය සහ වගකීම පිළිබඳ ප්‍රදර්ශනය කරන FACETS Sri Lanka 2024 හි  පුරෝගාමී තිරසාර කුටිය එළිදැක්වේ

ශ්‍රී ලංකා මැණික් හා ස්වර්ණාභරණ සංගමය (SLGJA) විසින් සංවිධානය කරන ආසියාවේ ප්‍රමුඛතම මැණික් හා ස්වර්ණාභරණ ප්‍රදර්ශනය වන FACETS Sri Lanka...

Rocell නිෂ්පාදන වෙනුවෙන් CNCI Achiever   විශිෂ්ඨතා සම්මානය සහ ජාතික කර්මාන්ත විශිෂ්ටතා සම්මානය හිමි වේ

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම ටයිල් සහ නාන කාමර උපාංග නිෂ්පාදකයා ලෙස සිය විශිෂ්ටත්වය යළි වරක් පසක් කරමින් Royal Ceramics Lanka PLC...

මහ කන්නයට සැරසෙන ගොවි ජනතාවට අත්වැලක්වෙමින් සංවිධානය කරන ලද  “DIMO කෙයා  කෑම්ප් ”  ට්‍රැක්ටර් රථ සේවා කඳවුර සාර්ථකව නිමා වේ

මහ කන්නයට සැරසෙන ගොවි ජනතාවට අත්වැලක්වෙමින් DIMO Agribusinesses දිවයිනේ කෘෂිකාර්මික ප්‍රදේශ ඉලක්ක කරගනිමින් නොමිලේ  සංවිධානය කරන ලද "DIMO කෙයා  කෑම්ප්"...

Baby Cheramy සහ ශ්‍රී ලංකා ළමා රෝග විශේෂඥ වෛද්‍යවරුන්ගේ විද්‍යායතනය එක්ව නිවෙස් තුළදී දරුවන්ට සිදුවන අනතුරු වළක්වා ගැනීම පිළිබඳව මාර්ගෝපදේශ කෘතියක් එළිදක්වයි

දරුවන් වෙනුවෙන්  වඩාත් සුරක්ෂිත ලෝකයක් නිර්මාණය කිරීමේ  මෙහෙවරෙහි ඉදිරියෙන් සිටින Baby Cheramy , ශ්‍රීලංකා ළමා රෝග විශේෂඥ වෛද්‍යවරුන්ගේ විද්‍යායතනය    සමඟ...

ඇමරිකානු ජාත්‍යන්තර සංවර්ධන මූල්‍ය සංස්ථාව, කොළඹ බටහිර ජාත්‍යන්තර පර්යන්තය සංවර්ධනය වෙනුවෙන් අදානි සමූහය වෙත ඇමරිකානු ඩොලර් මිලියන 553 ක් ආයෝජනය කරයි

කොළඹ වරායේ  බටහිර ජාත්‍යන්තර පර්යන්තය සංවර්ධනය කිරීමට ඇමරිකා එක්සත් ජනපද අරමුදල සහාය වනු ඇත. පෞද්ගලික අංශය මූලික කරගනිමින් සංවර්ධන සහයෝගිතා...

දුර්ලභ මැණික් නිර්මාණවල අද්විතීය සුන්දරත්වය FACETS Sri Lanka 2024 හි දී ප්‍රදර්ශනය කෙරේ

ශ්‍රී ලංකා මැණික් හා ස්වර්ණාභරණ සංගමය (SLGJA), ජාතික ස්වර්ණාභරණ අධිකාරිය (NGJA) සහ අපනයන සංවර්ධන මණ්ඩලය (EDB) අතර සහයෝගීතාවයෙන් පැවැත්වෙන ආසියාවේ...

ශ්‍රී ලංකාවේ පාසල්වල ව්‍යවසායකත්වය පෝෂණය කිරීම වෙනුවෙන් Schoolpreneur 2023 ක්‍රියාවට නංවයි

ශ්‍රී ලංකාවේ පාසල් සිසුන් අතර ව්‍යවසායකත්වය පිළිබඳව ඇති නැඹුරුතාවය ප්‍රවර්ධනය කිරීම අරමුණු කරගනිමින් ලංකා වාණිජ මණ්ඩලය, අධ්‍යාපන අමාත්‍යාංශය සහ  ශ්‍රී...