Latest News Sinhala ඉතිහාසයේ පළමු වරට කොටස් වෙළෙඳපොළ ඒකක 24,000 මට්ටමට පැමිණෙයි 0 කොළඹ කොටස් වෙළෙඳපොළ ප්රධාන මිල දර්ශකය වන සියලු කොටස් මිල දර්ශකය ඉතිහාසයේ පළමු වරට ඒකක 24,000 සීමාවට අද (23) දින පැමිණෙන ලදී. අද දිවා ගනුදෙනු සැසිය තුළ පස්වරු 1.20ට පමණ සියලු කොටස් මිල දර්ශකය ඒකක 24,000 සීමාව කරා පැමිණ තිබුණි. උපුටා ගැනීම : අද දෙරණ Sharing Post navigation Previous: නව තාක්ෂණය මුසු වුණු සුපුරුදු විශ්වාසය සමගින් ඩේවිඩ් පීරිස් මෝටර්කම්පැනි බජාජ් ඉලෙක්ට්රික් ත්රිරෝද රථය ශ්රී ලංකාවට හදුන්වා දෙයිNext: ලෝක රන් මිල ඩොලර් 4,900 සීමාව ඉක්මවමින් වාර්තාගත ඉහළම අගයකට පැමිණෙයි More Stories Latest News Sinhala මෙවර ආර්ථික සමුළුව හරහා ඩොලර් බිලියනයක සෘජු විදෙස් ආයෝජන ගෙන්වා ගැනීමේ සැලැස්මක් 0 Latest News Sinhala “අපි අපේ වැඩ කොටස කරන්නම්, ඔබ ඔබේ වැඩ කොටස කරන්න” – ජනපති ව්යාපාරික ප්රජාවෙන් ඉල්ලයි 0 Latest News Sinhala රෙදිපිළි හා ඇඟලුම් උපාංග නිෂ්පාදකයින්ගේ සංගමය ඩොලර් බිලියනයක දේශීය අගය එකතු කිරීමේ ඉලක්කයකට අවධානය යොමු කරයි 0 Leave a Reply Cancel replyYour email address will not be published. Required fields are marked *Comment * Name * Email * Website Save my name, email, and website in this browser for the next time I comment.