Latest News Sinhala ඉතිහාසයේ පළමු වරට කොටස් වෙළෙඳපොළ ඒකක 24,000 මට්ටමට පැමිණෙයි 0 කොළඹ කොටස් වෙළෙඳපොළ ප්‍රධාන මිල දර්ශකය වන සියලු කොටස් මිල දර්ශකය ඉතිහාසයේ පළමු වරට ඒකක 24,000 සීමාවට අද (23) දින පැමිණෙන ලදී. අද දිවා ගනුදෙනු සැසිය තුළ පස්වරු 1.20ට පමණ සියලු කොටස් මිල දර්ශකය ඒකක 24,000 සීමාව කරා පැමිණ තිබුණි. උපුටා ගැනීම : අද දෙරණ Sharing Post navigation Previous: නව තාක්ෂණය මුසු වුණු සුපුරුදු විශ්වාසය සමගින් ඩේවිඩ් පීරිස් මෝටර්කම්පැනි බජාජ් ඉලෙක්ට්‍රික් ත්‍රිරෝද රථය ශ්‍රී ලංකාවට හදුන්වා දෙයිNext: ලෝක රන් මිල ඩොලර් 4,900 සීමාව ඉක්මවමින් වාර්තාගත ඉහළම අගයකට පැමිණෙයි More Stories Latest News Sinhala බ්‍රෙන්ට් බොරතෙල් මිල යළි ඩොලර් 100 මට්ටමට 0 Latest News Sinhala කොටස් වෙළෙඳපොළේ රු. බිලියන 100ක EPF ආයෝජනවල දැන් වටිනාකම රු. බිලියන 204ක් වෙලා 0 Latest News Sinhala පෝලන්තයෙන් සංචාරකයන් 550ක් රැගත් ගුවන් යානා තුනක් කටුනායකට 0 Leave a Reply Cancel replyYour email address will not be published. Required fields are marked *Comment * Name * Email * Website Save my name, email, and website in this browser for the next time I comment.