මෙරට ව්‍යාපාර ක්ෂේත්‍රයේ අභිවෘද්ධිය කෙරෙහි නව මාවතක් විවර කරමින් ලංකා-ඉන්දියානු ව්‍යාපාරික සංගමය (LIBA) ශ්‍රී ලංකාවේ දී ආරම්භ කෙරේ
දශක ගණනාවක් පුරාවට බටහිර රටවල් විසින් මෙහෙයවනු ලැබූ ගෝලීය ආර්ථිකය තුළ සිය බලය තහවුරු කිරීමට දැන් නැගෙනහිර රටවල් වෙත කාලය...