Latest News Sinhala

ලොව වේගයෙන්ම වර්ධනය වන වාහන සන්නාමයන් වන OMODA සහ JAECOO වෙතින් නව වාර්තාවක්

ජූනි සහ ජූලි මාස වල ගෝලීය අලෙවිය 144,841 සීමාව පසු කරයි OMODA සහ JAECOO හි ශ්‍රී ලංකාවේ එකම බලයලත් අලෙවි...

ශ්‍රී ලංකාවේ නවෝත්පාදන ගමනේ මීළඟ පියවර තබමින් Orion City විසින් Orion Tower II එළිදක්වයි

වසර විස්සකට ආසන්න කාලයක් පුරා Orion City හි ප්‍රධාන අරමුණ වූයේ හුදෙක් කාර්යාල පරිශ්‍රයන් ගොඩනැගීම පමණක් නොවේ. ඒ වෙනුවට, විවිධ...

රුපියල ක්‍රමයෙන් ඉහළට. ඩොලරයේ විකුණුම් මිල රු. 336 සීමාවට

2026 ජූනි 15 දිනෙන් පසු මුල් වරට එක්සත් ජනපද ඩොලරයේ ගැනුම් මිල රු. 327 මට්ටමට සහ විකුණුම් මිල රු. 336...

2026 ජූලි මාසයේ දී නිෂ්පාදන සහ සේවා ක්‍රියාකාරකම්වල වර්ධනයක්. සේවා නියුක්තියත් ඉහළට

2026 ජූලි මාසයේ දී ගැනුම් කළමනාකරුවන්ගේ දර්ශක මගින් නිෂ්පාදන සහ සේවා ක්‍රියාකාරකම්වල වර්ධනයක් පෙන්නුම් කරයි. නිෂ්පාදන අංශයේ ශ්‍රී ලංකා ගැනුම්...

2026 ප්‍රථම අර්ධය තුළ DFCC බැංකුව සිය මූලික මෙහෙයුම් තවදුරටත් පුළුල් කරමින් ශක්තිමත් වර්ධනයක් අත්පත් කරගනී

අවදානම් සහ ශේෂ පත්‍ර කළමනාකරණය වෙනුවෙන් අනුගමනය කරන ලද විධිමත් ක්‍රමවේදයන්ට සමගාමීව, 2026 වසරේ ප්‍රථම අර්ධය තුළදී සිය මූලික බැංකු...

2026 පළමු භාගයේ දී කොළඹ දිස්ත්‍රික්කයේ ඉඩම් තක්සේරු දර්ශකය 5.9%කින් ඉහළට

කොළඹ දිස්ත්‍රික්කය සඳහා සම්පාදනය කරන ලද ඉඩම් තක්සේරු දර්ශකය 2025 වසරේ පළමු භාගයට සාපේක්ෂව 2026 වසරේ පළමු භාගයේ දී සියයට...

DIMO Agri Machinery Prestige Awards 2025/26 මගින් වෙළඳ නියෝජිත විශිෂ්ටත්වය ඇගයෙයි

DIMO, සිය දිවයින පුරා විහිදුණු Agri Machinery වෙළඳ නියෝජිත ජාලයේ විශිෂ්ට කාර්යසාධනය ඇගයීම වෙනුවෙන් DIMO Agri Machinery Prestige Awards 2025/26...

“මෙය ලංකාවට පැමිණීමට සුදුසුම කාලයයි“ – මහ බැංකු අධිපතිගෙන් ඔස්ට්‍රේලියානු ආයෝජකයින්ට විශ්වාසනීය ආරාධනයක්

ශ්‍රී ලංකාව ගෝලීය බලශක්ති කම්පන සාර්ථකව කළමනාකරණය කරමින් ස්ථාවර ආර්ථික වර්ධන මාවතකට පිවිසෙමින් සිටින බව, ශ්‍රී ලංකා මහ බැංකුව අධිපති...

ශ්‍රී ලංකා – කුවේට් ද්විපාර්ශ්වික සබඳතා තවදුරටත් ශක්තිමත් කිරීමට අවධානය

ශ්‍රී ලංකාව සහ කුවේට් රාජ්‍යය අතර ද්විපාර්ශ්වික සබඳතා තවදුරටත් ශක්තිමත් කිරීම, වරාය හා ගුවන් සේවා ඇතුළු ක්ෂේත්‍රවල සහයෝගීතාව පුළුල් කිරීම...