Latest News Sinhala

ආසියාවේ විශාලතම ‘හස්ති හමුව’ පිළිබඳ දැනුවත් කිරීම උදෙසා Cinnamon Hotels & Resorts විසින් ‘The Gathering of Giants’ සංවිධානය කරයි

ආසියානු අලි ඇතුන්ගේ ලොව විශාලතම ස්වභාවික එකතුව නොහොත් 'මහා හස්ති හමුව' පිළිබඳ දැනුවත් කිරීම සහ සංරක්ෂණය අරමුණු කරගත් වැඩසටහනක් වන...

Hayleys Solar හඳුන්වාදෙන ‘ණයක්නොවනණයක්’

Hayleys Fentons හි පුනර්ජනනීය බලශක්ති අංශය වන Hayleys Solar, සූර්ය බල ශක්තිය සෑම අයෙකුටම දැරිය හැකි මිලකට ලබාදීම සඳහා ‘ණයක්...

දකුණු ආසියාවේ ප්‍රථම ඩිජිටල් කලා අවකාශය වන ‘Pixel Bloom’ Bling Productions සහ Eyeon සහයෝගීතාවයෙන් ශ්‍රී ලංකාවේදී විවෘත වේ

දකුණු ආසියාවේ ප්‍රථම ත්‍රිමාණ සහ අන්තර්ක්‍රියාකාරී ඩිජිටල් කලා අවකාශය ශ්‍රී ලංකාවේ  නිර්මාණය කිරීමේ අපේක්ෂාවෙන් කොළඹ නෙළුම් කුළුණ (CLT) කළමනාකාරීත්වය විසින්...

Honda සන්නාමය සහිත ව්‍යාජ අමතර කොටස් විකිණීම පිළිබඳව විමර්ෂණ වැඩපිළිවෙලක් දියත් කරයි.

ව්‍යාජ අමතර කොටස් නීතිවිරෝධී ලෙස විකිණීමට එරෙහිව පියවර ගනිමින් Honda මෝටර් සමාගම කොළඹ අපරාධ කොට්ඨාශයේ (CCD) සහාය ඇතිව ඒ පිළිබදව...

McLarens Lubricants විසින් ExxonMobil Distributor Excellence Awards හි දී රිදී සම්මානය දිනා ගනී

ExxonMobil හි ආසියා ශාන්තිකර කලාපීය ආයතනය මගින් තම කලාපීය බෙදාහැරීමේ නියෝජිතයන් ඇගයීම සඳහා වාර්ෂිකව පවත්වනු ලබන සම්මාන උළෙලේදී Total Excellence...

සාධාරණ බදුකරණය සහ ශක්තිමත් සමාජ ගිවිසුම පිළිබඳව ශ්‍රී ලංකාවේ පළමු  ජාතික සංවාදය

ශ්‍රී ලංකා රජය සහ UNDP මෙහෙයවන ලද අඛණ්ඩ ආර්ථික ප්‍රතිසාධන ප්‍රයත්නයේ  ආරම්භක සංවාදය මෙරට පළමුවරට බදුකරණය සහ මූල්‍ය ප්‍රතිපත්ති පිළිබඳ...

Groundworth Partners සමඟ ශ්‍රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයට විශ්වාසනීය ආයෝජනයක්

ශ්‍රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ නැගී එන ආයතනයක් වන Groundworth Partners, සිය ගනුදෙනුකරුවන් වෙත ඉතා සුපරික්ෂාකාරිව තෝරාගත් දේපල වෙළෙඳාම් අවස්ථා...

DIMO Healthcare තවදුරටත්  වෛද්‍ය සත්කාර පහසුකම් ඉහළ නංවමින්  Siemens Healthineers Symbia Evo Excel Gamma Camera උපකරණයක් Lanka Hospitals හි ස්ථාපනය කරයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ විවිධාංගීකරණය වූ සමූහ ව්‍යාපාරයක් වන DIMO හි සෞඛ්‍ය සේවා අංශය සහ ශ්‍රී ලංකාවේ  Siemens Healthineers  නියෝජනය...

යුනිලිවර් ශ්‍රී ලංකා සමාගමේ හොරණ කර්මාන්ත ශාලාව සූර්ය බලශක්තියෙන් සන්නද්ධ වෙමින් ජාතික පුනර්ජනනීය බලශක්ති ඉලක්ක සහ ගෝලීය තිරසාර කැපවීම් ශක්තිමත් කරයි

යුනිලිවර් ශ්‍රී ලංකා  සමාගම සහ Abans Electricals PLC අතර හවුල්කාරීත්වය යටතේ  මෙගාවොට් (MW) 2.33ක ධාරිතාවයකින් යුත් නව සූර්ය බලශක්ති ව්‍යාපෘතියක්...

STING® ශ්‍රීලංකාවතුළසිය Taste the Current ප්‍රචාරණව්‍යාපාරයදියත්කරයි

එහි නව Taste the Current ප්‍රචාරණ ව්‍යාපාරය සමඟ ඩිජිටල් චිත්‍රපටයක් දියත් කරයි PepsiCo හි Sting®, සිය නවතම ප්‍රචාරණ ව්‍යාපාරය වන...