Hemas Manufacturing සමාගම ශ්‍රී ලංකා රේගුව මඟින් පිරිනමන කීර්තිමත් වෙළෙඳ අනුකූලතා සහතිකය දිනාගනියි
Hemas Manufacturing සමාගමේ මෙහෙයුම් විශිෂ්ටත්වය සහ ගෝලීය වෙළෙඳ අනුකූලතාවය අගයමින් ශ්‍රී ලංකා රේගුව විසින් 'බලයලත් ආර්ථික ක්‍රියාකරු සඳහා (AEO) පිරිනමන Tier 1 සහතිකය' පසුගියදා පිරිනමන ලදී. අනුකූලතාව, මෙහෙයුම්...