කොටස් වෙළෙඳපොළේ අද මිශ්‍ර හැසිරීමක්
අද කොළඹ කොටස් වෙළෙඳපොළ ගනුදෙනු අවසානයේ දී මිල දර්ශකද වල මිශ්‍ර හැසිරීමක් දක්නට ලැබුණි.
එහි දී සියලු කොටස් මිල දර්ශකය ඒ්කක 55.45කින් ඉහළ ගොස් ඒකක 22,625.48ක් ලෙසින් සටහන් වූ අතර &P SL20 මිල දර්ශකය ඒකක 0.33කින් පහළ ගොස් ඒකක 6,222.46ක් ලෙසින් සටහන් විය.
අද ගණුදෙනු පිරිවැටුම දැක්වුනේ රු. බිලියන 3.56ක් ලෙසයි.
උපුටා ගැනීම : අද දෙරණ