මාතලේ නාලන්දාවේ Ancient Nutraceuticals “මස්බැද්ද” Gurmar භාවිතයෙන් 96%කගේ රුධිරගත ග්ලූකෝස් මට්ටම පහළ ගොස් ඇති බව අනාවරණය වේ
ප්‍රජා සෞඛ්‍ය ඉහළ නැංවීම කෙරෙහි සිය දායකත්වය සැපයීමේ තවත් එක් පුරෝගාමී මෙහෙවරක් ලෙස මාතලේ නාලන්දාවේ Ancient Nutraceuticals (Pvt) Ltd විසින්...