2024 හොඳම ආයතනික පුරවැසි සම්මාන ප්රදානයේ දී ලින්ක් නැචුරල් ප්‍රොඩක්ට්ස් හි “සාර ඔසු” තිරසාර කෘෂි ව්‍යාපෘතිය සම්මානයෙන් පිදුම් ලබයි.
මෙරට ප්රමුඛ පෙළේ ශාකසාර නිෂ්පාදන ක්ෂේත්රයේ විශ්වාසනීය සන්නාමයක් හා සී.අයි.සී හෝල්ඩින් හි අනුබද්ධිත ආයතනයක් වන ලින්ක් නැචුරල් ප්‍රොඩක්ට්ස් හි "සාර...