Alumex PLC විසින් 2024 ජාතික ව්‍යාපාර විශිෂ්ටතා සම්මාන උළෙලේදී නිෂ්පාදන ඉංජිනේරු අංශය සඳහා වූ Pinnacle රන් සම්මානය දිනා ගනී
ශ්‍රී ලංකාවේ ඇලුමිනියම් නිෂ්පාදන ක්ෂේත්‍රයේ ප්‍රමුඛ පෙළේ විශ්වසනීය සන්නාමයක් වන Alumex PLC විසින් 2024 වසර සඳහා වූ ජාතික ව්‍යාපාර විශිෂ්ටතා...