Latest News Sinhala

සතොස කොහොඹ සබන් නිෂ්පාදනය හා බෙදා හැරීමට එරෙහිව ස්වදේශී කර්මාන්තායතනය විසින් රීබෝන් ලංකා සහ ලංකා සතොසට එරෙහිව වාරණ නියෝගයක් ලබා ගනියි

දශක අටක ශ්‍රී ලාංකීය විශ්වාසය දිනූ  ස්වදේශී කර්මාන්තායතනයේ ස්වදේශී කොහොඹ හි බුද්ධිමය දේපළ අයිතීන් උල්ලංඝනය කරමින් රීබෝන් ලංකා Pvt Ltd....

පැල්වත්ත සමාගම අභියෝගයන්ට නොසැලෙමින් ඉදිරි වර්ධනය හා නිෂ්පාදනය සහතික කරයි.

මෙරට ප්‍රමුඛතම දේශීය කිරි නිෂ්පාදකයා වන පැල්වත්ත සමාගම වසංගතය, එහි බලපෑම් සහ පාරිසරික තත්ත්වයන් මෙන්ම රාජ්‍ය ප‍්‍රතිපත්ති වැනි වෙනත් අභියෝග...

කොවිඩ්වලට එරෙහි සටන වෙනුවෙන් ශ්‍රී ලංකාවේ සිංහ සහ ලියෝවරු “දහසක් පැතුම් ව්‍යාපෘතිය” දියත් කරයි

මෙරට කෝවිඩ් 19 වසංගත තත්වය  සමස්ත ජන ජිවීතය කෙරෙහි බලපෑම් කරමින් දිනෙන් දින වර්ධනය වීම හමුවේ මෙරට සෞඛ්‍ය අංශය එය...

ක්ෂේත්‍ර සංවර්ධනය උදෙසා සිල්ලර වෙළඳ හිමියන්ගේ සංගමය හඬ නගයි

ජාතික අර්බුධයක්ව පවතින කොවිඩ්19 වසංගත තත්වය මැඩපැවැත්වීම උදෙසා වූ රජයේ තීරණ ක්‍රියාත්මක කිරීමේදී, ශ්‍රී ලංකාවේ දළ දේශීය නිෂ්පාදිතයට විශාල දායකත්වයක්...

ප්‍රජා අවශ්‍යතා සපුරාලීම සඳහා හේමාස් කන්සියුමර් සිය දායකත්වය සපයයි.

පවතින Covid-19 වසංගතය හමුවේ පිඩා විදින ජනතාවට සහන සැලසීමේ අරමුණින් හේමාස් කන්සියුමර් විසින් ශ්‍රී ලංකා යුද හමුදා සේවා වනිතා ඒකකයට...

උසස් පෙළ කඩයිමේ “විශිෂ්ටයන් අතර විශිෂ්ටයන්” සඳහා “විශිෂ්ටතමයන්ගේ ශිෂ්‍යත්ව යෝජනා ක්‍රමය” එළිදැක්වීම මඟින් IIT සිය 30 වසරක අධ්‍යාපනික විශිෂ්ටත්වය සනිටුහන් කරයි.

ශ්‍රී ලංකාවේ පුරෝගාමී බ්‍රිතාන්‍ය උසස් අධ්‍යාපන ආයතනයක් මෙන්ම තොරතුරු තාක්‍ෂණ සහ ව්‍යාපාර අධ්‍යයන සම්බන්ධයෙන් ප්‍රමුඛ ආයතනයක් වන ඉන්ෆෝමැටික් ඉන්ස්ටිටියුට් ඔෆ්...

ICTA වෙතින් ” නව්ය හිතකාමී ව්යවසායක පරිසරයක් කරා ” යන තේමාව මූලික කර ගනිමින් සමීක්ෂණ අධ්යයනයක් එළි දක්වයි

ශ්‍රී ලංකාවේ තොරතුරු හා සන්නිවේදන තාක්‍ෂණ නියෝජිතායතනය  (ICTA) මෙරට තාක්‍ෂණික අංශයේ නව්‍ය  ව්‍යවසායකයන්  සඳහා වන රාජ්‍ය  ආයතනයයි. නව්‍ය ව්‍යවසායකයන්  සඳහා...

SUPERIOR FRONT CAMERA සහ තවත් විශේෂාංග රැසක් සමඟ vivo V21e වෙළඳ පොළට එයි

වෘත්තීය මට්ටමේ ස්මාර්ට් ජංගම දුරකථනයක් භාවිත කිරීමට බලාපොරොත්තු වන සියලුදෙනාටම සරිලන  vivo, V21e ස්මාර්ට් ජංගම දුරකථනය vivo වෙතින් හඳුන්වා දුන්නේය....