Latest News Sinhala

තිරසාර ලොවක් නිර්මාණය උදෙසා වූ දායකත්වය අගයමින් 2021 ADFIAP සම්මාන උළෙලේදී එලායන්ස් ෆිනෑන්ස් වෙත සුවිශේෂී සම්මාන ද්විත්වයක්

වසර  65 කට අධික කාලයක්  තුළදී පාරිභෝගික පරම්පරා හතරකට ඉමහත් සේවාවක් ඉටුකළ ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මුල්‍ය සමාගමක් වන එලායන්ස් ෆිනෑන්ස්,...

ඇන්ටන් uPVC දොරවල් සහ ජනෙල් මගින් පරිසර හිතකාමී නවෝත්පාදන කරා

ඇන්ටන් වසර 70කට වැඩි කාලයක් පුරා 100% ශ්‍රී ලාංකේය ගෘහස්ත විසඳුම් නිෂ්පාදකයා වන අතර දේශීය මෙන්ම ජාත්‍යන්තර පාරිභෝගිකයන් හට අද්විතීය...

වැඩිදියුණු කළ අත්දැකීමක් සමඟ realme UI 3.0 නිල වශයෙන් ලොව පුරා නිකුත් කෙරේ

ලොව වේගයෙන් වර්ධනය වන ස්මාර්ට්ෆෝන් සන්නාමය වන realme සිය නවතම ස්මාර්ට්ෆෝන් මෙහෙයුම් පද්ධතිය වන realme UI 3.0  පසුගිය සතියේ නිල...

රොසෙල් නවතම සංකල්ප මන්දිරය අනුරාධපුර නගරයේදී විවෘත වේ

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම ටයිල්, බාත්වෙයා සහ උපාංග නිපැයුම්කරු වන රොසෙල්, සාඩම්බර ජීවන රටාවකට නව අත්දැකීමක් මුසු කරමින් ඔවුන්ගේ නවතම සංකල්ප...

පිච්ච සහ කස්තුරි කහ සාරයන්හි සුවගුණ සමඟින් බේබි ෂෙරමි හර්බල් ලෝෂන් වෙළඳ පොළට හඳුන්වා දෙයි

ශ්‍රී ලංකාවේ වැඩිම පිරිසකගේ ආදරය ලබන ප්‍රමුඛතම ළදරු නිෂ්පාදන සන්නාමය වන බේබි ෂෙරමි, දශක හයකට අධික කාලයක් පුරාවට ශ්‍රී ලාංකීය...

පහසු අන්තර්ජාල මිලදී ගැනීමේ අත්දැකීමක් සඳහා BIG BAD WOLF Books, SHOPIFY සමඟ හවුල්කාරිත්වයකට

Big Bad Wolf ඔන්ලයින් පොත් අලෙවිය නැවත වරක් ශ්‍රී ලංකාවට පැමිණෙන්නේ රට පුරා සිටින පොත් ලෝලීන් විශ්මයට පත් කරමිනි. මෙවර...

ශ්‍රී ලාංකේය දේපළ වෙළදාම් ක්ෂේත්‍රයේ සුවිශේෂී සලකුණක් සනිටුහන් කරමින් ALTAIR විවෘත වේ

මෙරට ඉදිකිරීම් ක්ෂේත්‍රයේ පවතින සම්ප්‍රදායන් වෙනස් මගකට යොමු කරමින් ක්ෂේත්‍රයට නවතම අත්දැකීමක් එක්කරමින්, කොළඹ නගරයේ ගොඩ නැඟුණු ඇල්ටෙයාර් (ALTAIR) ගොඩනැගිල්ල...

Daraz සිය පස්වන උපන් දිනය සැපිරීම නිමිත්තෙන් Realme සහ Daraz.lk diamond හවුල්කාරිත්වය තුලින් ශ්‍රී ලාංකික තාරුණ්‍යයට ස්මාර්ට්ෆෝන් ත්‍යාග රැසක්

ලොව වේගයෙන් වර්ධනය වන ස්මාර්ට්ෆෝන් සන්නාමය වන realme  සිය පස්වන උපන් දින ප්‍රවර්ධන වැඩසටහන තුළදී ලංකාවේ විශාලතම ඔන්ලයින් සාප්පු සවාරි...