Latest News Sinhala ඉතිහාසයේ පළමු වරට කොටස් වෙළෙඳපොළ ඒකක 24,000 මට්ටමට පැමිණෙයි 0 කොළඹ කොටස් වෙළෙඳපොළ ප්‍රධාන මිල දර්ශකය වන සියලු කොටස් මිල දර්ශකය ඉතිහාසයේ පළමු වරට ඒකක 24,000 සීමාවට අද (23) දින පැමිණෙන ලදී. අද දිවා ගනුදෙනු සැසිය තුළ පස්වරු 1.20ට පමණ සියලු කොටස් මිල දර්ශකය ඒකක 24,000 සීමාව කරා පැමිණ තිබුණි. උපුටා ගැනීම : අද දෙරණ Sharing Post navigation Previous: නව තාක්ෂණය මුසු වුණු සුපුරුදු විශ්වාසය සමගින් ඩේවිඩ් පීරිස් මෝටර්කම්පැනි බජාජ් ඉලෙක්ට්‍රික් ත්‍රිරෝද රථය ශ්‍රී ලංකාවට හදුන්වා දෙයිNext: ලෝක රන් මිල ඩොලර් 4,900 සීමාව ඉක්මවමින් වාර්තාගත ඉහළම අගයකට පැමිණෙයි More Stories Latest News Sinhala ධාන්‍ය හා ආහාර සැකසුම් කර්මාන්තයේ කාර්යක්ෂමතාව ඉහළ නැංවීමට හේලීස් ඇග්රිකල්ච වෙතින් නවීන තාක්ෂණික විසඳුම් රැසක් 0 Latest News Sinhala ශ්‍රීලංකන් ගොඩගැනීමේ මෙහෙයුම ආරම්භ කළ බවට නිවේදනයක් 0 Latest News Sinhala ඩොලරය තවත් ඉහළට 0 Leave a Reply Cancel replyYour email address will not be published. Required fields are marked *Comment * Name * Email * Website Save my name, email, and website in this browser for the next time I comment.