චීන ස්මාර්ට්ෆෝන් වෙළඳපොලේ ඉහළින්ම සිටින vivo, 2021 3වන කාර්තුවෙහි ගෝලීය ස්මාර්ට්ෆෝන් නැව්ගත කිරීම් වල 4වන ස්ථානයට.
ප්රමුඛ පෙළේ ගෝලීය ස්මාර්ට් ජංගම දුරකථන සන්නාමය වන vivo, 2021 තුන්වන කාර්තුවේදී චීනයේ ස්මාර්ට්ෆෝන් වෙළඳපොලේ පළමු ස්ථානයට පත්ව ඇත. විශේෂයෙන්ම...