”ස්වදේශී කොහොඹ ආලෝක පූජා සත්කාරය’’ තේමාව යටතේ ස්වදේශී කොහොඹ, ශ්‍රී ලංකාවේ ඓතිහාසික පූජනීය ස්ථාන රැසක් ආලෝකමත් කරයි
ශාකසාර සත්කාර නිෂ්පාදනයේ පුරෝගාමියා සහ වෙළෙඳපොළ ප්‍රමුඛයා වන ස්වදේශී කර්මාන්තායතනය විසින් මෙවරත් සිය වාර්ෂික ආලෝක පූජාව අලුත් නුවර ශ්‍රී දැඩිමුණ්ඩ...