Ceybank – ඒකකභාර අරමුදල් කළමනාකරණ ආයතනය, ශ්‍රී ලාංකිකයන් සඳහා විශ්වාසනීය හා ශක්තිමත් ආයෝජන අවස්ථාවන් පිරිනමයි
ශ්‍රී ලංකාවේ ප්‍රාග්ධන වෙළඳපල තුළ දිගු කාලයක් මුළුල්ලේ අඛණ්ඩව අරමුදල් කළමනාකරණයෙහි නියුතු, Ceybank ඒකකභාර අරමුදල් කළමනාකරණ ආයතනය (Ceybank Asset Management...