ශ්‍රී ලංකා ඖෂධ නිෂ්පාදකයින්ගේ සංගමය මෙරට ඖෂධ ක්ෂේත්‍රයේ ස්වයංපෝෂිතභාවය සහ ගෝලීය තරගකාරීත්වයට මුහුණ දීම උදෙසා වන ක්‍රමෝපායික සැලසුම ඉදිරියට ගෙන යාමේ ජාතික අවශ්‍යතාව අවධාරණය කරයි
ශ්‍රී ලංකා ඖෂධ නිෂ්පාදකයින්ගේ සංගමයේ වාර්ෂික මහා සභා රැස්වීම පසුගියදා ‘ජාතික කැඳවීම ඉදිරියට ගෙන යාම’ (Taking the National Call Forward) යන...