රුපියල ක්‍රමයෙන් ශක්තිමත් වෙයි. ඩොලරය අද පහළට ආවේ මෙහෙමයි

0
USD-LKR-14.08.2026

එක්සත් ජනපද ඩොලරයට එරෙහිව ශ්‍රී ලංකා රුපියල ක්‍රමිකව ශක්තිමත් වන බවක් පසුගිය දින කිහිපය පුරාවට නිරීක්ෂණය වූ අතර අද (14) දිනයේ දීද එම ප්‍රවණතාවය අඛණ්ඩව පවත්වා ගනිමින් ඩොලරයේ ගැනුම් සහ විකුණුම් මිල ගණන් පිළිවෙලින් රු. 329.03ක් හා රු. 337.99ක් දක්වා පහළ යන ලදී.

ඊයේ දිනයේ දී ඩොලරයේ ගැනුම් මිල රු. 329.43ක් හා විකුණුම් මිල රු. 338.57ක් ලෙසින් වාර්තා විය.

අද දින ඩොලරයේ මධ්‍ය අගය වාර්තා වූයේ රු. 333.59ක් ලෙසිනි.

උපුටා ගැනීම : අද දෙරණ

Sharing

Leave a Reply

Your email address will not be published. Required fields are marked *