රුපියල වාර්තාගත ලෙස පහළට. ඩොලරයේ විකුණුම් මිල රු. 342 ඉක්මවා යයි

0
USD-LKR-20.05.2026

එක්සත් ජනපද ඩොලරය හමුවේ ශ්‍රී ලංකා රුපියල අවප්‍රමාණය වීම මේ වන විට ඉතා වේගවත් වී තිබේ.

අද (20) දින ශ්‍රී ලංකා මහ බැංකුවට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 332.08 ක් දක්වා සහ විකුණුම් මිල රු. 342.70ක් දක්වා ඒ අනුව වැඩි වී තිබේ.

2023 මාර්තු 20 දිනෙන් පසු ඩොලරයක ගැනුම් සහ විකුණුම් අනුපාතිකයන් වෙනුවෙන් වාර්තා වී තිබෙන ඉහළම මිල ගණන් මේ අනුව අද දින වාර්තා වී ඇත.

උපුටා ගැනීම : අද දෙරණ

Sharing

Leave a Reply

Your email address will not be published. Required fields are marked *