ලෝක රන් මිල ඩොලර් 4,800 සීමාව ඉක්මවමින් වාර්තාගත ඉහළම අගයට පැමිණෙයි

0
Gold-Ada-Derana

ඉතිහාසයේ ප්‍රථම වරට ලෝක වෙළෙඳපොළේ රන් අවුන්සයක මිල අද (21) පෙරවරුව වන විට අමෙරිකානු ඩොලර් 4,800 සීමාව ඉක්මවා ගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ඒ අනුව මේ වන විට ලෝක වෙළෙඳපොළේ රන් අවුන්සයක මිල වාර්තා වනුයේ ඩොලර් 4,843.67ක් ලෙසයි.

ලෝක රන්මිලට සාපේක්ෂව මෙරට රන්මිලෙහි ද සැලකිය යුතු ඉහළ යාමක් දැකගත හැකියි.

උපුටා ගැනීම : අද දෙරණ

Sharing

Leave a Reply

Your email address will not be published. Required fields are marked *