කොටස් වෙළෙඳපොළෙන් තවත් ඓතිහාසික වාර්තාවක්

0
CSE-Floor

කොළඹ කොටස් වෙළෙඳපොළ තවත් ඓතිහාසික මංසළකුණක් පසුකිරීමට පසුගියදා සමත්විය.

ඒ අනුව වසරක් තුළ මෙතෙක් වාර්තා වී තිබෙන ඉහළම පිරිවැටුම් වටිනාකම 2025 වසරේ දී මේ වන විට වාර්තා වී තිබේ.

2021 වසරේ දී මෙතෙක් ඉතිහාසයේ ඉහළම වාර්ෂික පිරිවැටුම් වටිනාකම වූ රු. බිලියන 1,173.16ක් වූ අගය 2025 වසරේ දෙසැම්බර් 08 දින වන විට පසුකර යෑමට මේ අනුව හැකි වී ඇත.

කොළඹ කොටස් වෙළෙඳපොළ වාර්තාවන්ට අනුව රු. බිලියන 1,175.64ක සමස්ත පිරිවැටුම් අගයයක් 2025 වසරේ දෙසැම්බර් 08 දින වන විට වාර්තා වී ඇත.

උපුටා ගැනීම : අද දෙරණ

Sharing

Leave a Reply

Your email address will not be published. Required fields are marked *