Latest News Sinhala

காலநிலை மாற்ற கொள்கையில் இளைஞர்களின் அவசியத்தை வலியுறுத்தும் பிரிட்டிஷ் கவுன்சில் அறிக்கை

உலகெங்கிலும் உள்ள 75 வீதமான இளைஞர்கள் தங்கள் சமூகங்களில் காலநிலை மாற்றத்தை சமாளிக்கும் திறன்களைக் கொண்டிருப்பதோடு, 69 வீதமானோர் அவ்வாறான எந்த நடவடிக்கையிலும் ஈடுபடவில்லை.தற்போதைய காலநிலை மாற்றக்...

අද්විතීය විශේෂාංග රැසක් සහිත Huawei හි නවතම Tablet PC MatePad 11 නුදුරේදීම ශ්‍රී ලංකාවට

ලොව ප්‍රමුඛ තාක්ෂණික සේවා විසඳුම් සැපයුම්කරුවකු වන Huawei විසින් ඔවුන්ගේ නවතම ස්මාර්ට් උපාංගය වන Huawei MatePad 11 ශ්‍රී ලංකාවට හඳුන්වා...

ඩීමෝ විසින් දේශීය සෞඛ්ය අංශයේ ප්රවර්ධනය උදෙසා විසඳුම් රැසක් ඉදිරිපත් කරයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙලේ සමාගමක් වන ඩීමෝ විසින්, සෞඛ්‍ය සේවා අංශය හා බැඳුනු සිය විසඳුම් තව දුරටත් පුළුල් කරමින්,දේශීය සෞඛ්‍ය...

ஓசோன் படலத்தை பாதுகாக்கும் உலகின் தலையாய கடமையை தொடர்ந்து வெற்றிகரமாக முன்னெடுத்து வரும் சிங்கர் நிறுவனம்

இந்த உலகில் வாழும் அனைத்து உயிர்களையும் காப்பதற்காக வளிமண்டலத்தில் காணப்படும் உலகின் பாதுகாப்புக் கவசமே ஓசோன் மண்டலமாகும். சூரியனிலிருந்து வெளியாகும் கழியூதாக் கதிர்கள், மனித உயிர்களுக்கு ஆபத்தை...

ඕසෝන් ස්ථරය රැක ගැනීම සඳහා සිංගර් පෙරමුණ ගනී

ඕසෝන් ස්ථරය, සූර්යයාගේ හානිකර කිරණ වලින් මිනිසා ආරක්ෂා කිරීම සඳහා සූර්යයාගේ පාරජම්බුල කිරණ වලින් වැඩි ප්‍රමාණයක් අවශෝෂණය කරගනිමින් පෘථිවියේ ජීවීන්...

පැල්වත්ත කිරි සමාගම අවදානම් සහිත කාලයන්හිදී සේවක සෞඛ්‍ය සහ යහපැවැත්ම තව දුරටත් ඉහළ නංවයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම දේශීය කිරි නිෂ්පාදකයා වන පැල්වත්ත කිරි සමාගම පවතින කොවිඩ් වසංගත තත්ත්වය හමුවේ  සිය කාර්ය මණ්ඩලයේ, පාරිභෝගිකයින්ගේ, කිරි...

British Council දේශගුණ විපර්යාස පිළිබඳ ප්‍රතිපත්තියට තරුණ සහභාගිත්වයේ අවශ්‍යතාව අවධාරණය කරමින් වාර්තාවක් එළිදක්වයි

මෙම වාර්තාවට අනුව ලොව පුරා වෙසෙන තරුණ තරුණියන්ගෙන් 75% ක් තමා අවට ප්‍රජාව තුළ සිදුවන දේශගුණික විපර්යාසයන්ට අදාළව නිසි පියවර ගැනීම සඳහා  අවශ්‍ය කුසලතාවන්ගෙන් හා හැකියාවන්ගෙන් සමන්විත වන නමුත්, 69 % ක් කිසිදු අවස්ථාවක දේශගුණික ක්‍රියාකාරකම්වලට සහභාගී වී නොමැත වර්තමාන...

අමානා තකාෆුල් රක්‍ෂණ සමාගම වසරේ දෙවන කාර්තුවේදීත් අඛණ්ඩ වර්ධන වේගයක් වාර්තා කරයි.

රක්ෂණ ක්ෂේත්‍රයේ සැලකිය යුතු සාමාන්‍යයක් පවත්වා ගනිමින් පුර්ණ ශ්‍රී ලාංකික රක්ෂණ සමාගමක් වන අමානා තකාෆුල් රක්‍ෂණ සමාගම 2021 වසරේ දෙවන...

අනාගත තාක්ෂණික ව්යවසායකයින් දිරිගැන්වීම උදෙසා වූ “10,000 IDEAS” ව්යාපෘතිය දියත් වේ

ICTA සමඟින් විවිධ හවුල්කාර පාර්ශවයන් රැසක් එකට එක්ව, තාක්ෂණික ක්ෂේත්‍රයේ ව්‍යවසායකයන් නිර්මාණය උදෙසා ක්‍රියාත්මක කරන ජාතික තලයේ ව්‍යාපෘතියක  ආරම්භය. ශ්‍රී...

You may have missed