ලංකා විදුලිබල මණ්ඩල

ලංකා විදුලිබල මණ්ඩලයේ, බලශක්ති උත්පාදන පුළුල් කිරීමේ දිගු කාලීන සැලැස්මට අනුව 2039 වන විට විදුලි උත්පාදනයෙන් 70 %ක් පොසිල ඉන්ධන මගින්

ඉහළ පිරිවැයක් වැයවන ගල් අඟුරු සහ LNG බලයෙන් ක්‍රියාත්මක වන විදුලිය සඳහා ප්‍රමුඛතාවය දෙමින් ලංකා විදුලිබල මණ්ඩලය විසින් (CEB)  සැලසුම්...