Latest News Sinhala

vivo සිය ගෝලීය නිෂ්පාදන ජාලය තවත් නිෂ්පාදන යටිතල පහසුකම් දෙකකින් සවිබල ගන්වයි

vivo සමාගම පකිස්ථානයේ සහ තුර්කියේ නවතම නිෂ්පාදන යටිතල පහසුකම් දෙකක් ස්ථාපිත කල බව නිවේදනය කරයි. ජාත්‍යන්තර වෙළඳපොලෙහි vivo  හි ස්ථාවර...

ඵලදායී සහයෝගීතාවය තුළින් නව්ය තාක්ෂණික ව්යවසායක වැඩසටහන් පෝෂණය කිරීමට පියවර ගනියි

ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්‍ෂණ නියෝජිතායතනය ,ගෝලීය පර්යේෂණ හා ප්‍රතිපත්ති උපදේශක ආයතනයක් වන Startup Genome සමඟ එක්ව  “ශ්‍රී ලංකාවේ...

ඩීමෝ “ලෝක තරුණ නිපුණතා දිනය” නිමිත්තෙන් රැකියා සඳහා ඉල්ලුම සහ වෘත්තීය අධ්‍යාපනය පිලිබඳ තරුණ තරුණියන් දැනුවත් කරයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙලේ සමාගමක් වන ඩීමෝ විසින් තාරුණ්‍ය කුසලතා තුළින් සන්නද්ධ කිරීමේ වැදගත්කම පිළිබඳ මැනවින් අවබෝධ කර ගනිමින්, පසුගියදා...

සිංගර්, දකුණු ආසියාවේ විශිෂ්ටතම Dell භාණ්ඩ අලෙවිකරු ලෙස සම්මානයට පාත්‍රවෙයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම පාරිභෝගික භාණ්ඩ අලෙවිකරු වන සිංගර්, ජයග්‍රහණය කරා යන ගමනේ තවත් එක් සුවිශේෂී සංධිස්ථානයක් පසු කරමින්, පසුගියදා නිමාවට...

ඩීමෝ සිය ව්‍යාපාර තවදුරටත් පුළුල් කරමින් DIMO Initium නව ව්‍යාපාර අංශය දියත් කරයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙලේ සමාගමක් වන ඩීමෝ විසින් සිය විවිධාංගීකරණය වූ ව්‍යාපාර අංශයන් තව දුරටත් පුළුල් කරමින්, දේශීය කර්මාන්ත සඳහා...

ඉදිරි වසර තුනක කාලය තුළ ආසියා පැසිෆික් කලාපයේ තාක්ෂණික ව්‍යාපර සංවර්ධනය උදෙසා Huawei විසින් ඇමරිකානු ඩොලර් මිලියන 100ක් ආයෝජනය කිරීමට සැරසෙයි

පසුගියදා සිංගප්පුරුවේදී සහ හොංකොං හි අවසන් වූ HUAWEI CLOUD Spark Founders සමුළුවේදී Huawei විසින් ප්‍රකාශ කර සිටියේ, ඔවුන්  ඉදිරි වසර...

සුවහසක් ශ්රී ලාංකිකයින්ගේ ආදරය දිනාගත් බේබි ෂෙරමි විසින් “බැම්බු කොටන් බඩ්ස්” (Bamboo Cotton Buds) හඳුන්වා දෙයි

ප්ලාස්ටික් භාවිතය හමුවේ සිදුවන පරිසර දූෂණය අවම කිරීමේ අරමුණින්, හේමාස් කන්සියුමර් බ්‍රෑන්ඩ්ස්හි ප්‍රමුඛතම සන්නාමයක් වන බේබි ෂෙරමි විසින් පරිසර හිතකාමී...

Road to Rights සංවිධාන විසින් ශ්‍රී ලංකාවේ තිරසාරභාවය පිළිබඳ #ActiontoImpact වැඩසටහන දියත් කරයි.

තරුණ පරම්පරාව පෙරටු කරගත් ජාත්‍යන්තර සංවිධානයක් වන Road to Rights සංවිධානය යහපත් ලෝකයක් සඳහා තිරසාර සංවර්ධන ඉලක්ක දේශීයකරණය කිරීමට සහය...