Latest News Sinhala

නායකත්වය සඳහා නව ප්‍රමිතීන් සකස් කරමින් ජනශක්ති ලයිෆ් ‘Great Manager’ සම්මාන ප්‍රදානෝත්සවය එළි දක්වන ලදී

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම ජීවිත රක්‍ෂණ සැපයුම්කරු වන ජනශක්ති ලයිෆ්, සිය කාර්ය මණ්ඩල කළමනාකාරිත්වයේ විශිෂ්ට කාර්ය සාධනය ඇගයීම සඳහා සංවිධානය කරන...

අදානි ග්‍රීන් එනර්ජි සමාගම ලොව විශාලතම පුනර්ජනනීය බලශක්ති උද්‍යානයෙන් බලශක්ති උත්පාදන කිරීම ආරම්භ කරයි

ඉන්දියාවේ ගුජරාට් ප්‍රාන්තයේ  ඛාවඩා හි පළමු MW 551 සූර්ය ධාරිතාව ක්‍රියාත්මක කරයි. - වාර්ෂිකව විදුලි ඒකක බිලියන 81ක් උත්පාදනය කිරීම...

‘ප්‍රෝටීන් සමඟ විසඳුම්’ යන තේමාව යටතේ ‘ Right to Protein’ 2024 ප්‍රෝටීන් දිනය සමරයි

පස්වන වරටත් යෙදෙන ප්‍රෝටීන් දින සැමරුම  වෙනුවෙන් පෝෂණ සුරක්‍ෂිතතාවයේදී ප්‍රෝටීන්වල වැදගත් කාර්යභාරය පිළිබඳව පුරවැසියන්  දැනුවත් කිරීම සහ ඒ සඳහා සෞඛ්‍ය...

Socomec India සිය මෙහෙයුම් කටයුතු ශ්‍රී ලංකාව තුළ ව්‍යාප්ත කරයි

අඩු වෝල්ටීයතා (LV) බලශක්ති කළමනාකරණය පිළිබඳ ගෝලීය විශේෂඥයෙකු වන Socomec India, සිය ව්‍යාපාරය පුළුල් කරමින් ශ්‍රී ලාංකේය වෙළඳපොළ වෙත පිවිසීමට...

සී/සෆෙන්ටන්ස්සමාගමසී/සහේලීස්ෆෙන්ටන්ස්නමින්ඉදිරියට

හේලීස් එකතුවෙන් වසර 7ක අති දැවැන්ත වර්ධනයක් සමඟ අනාගතයට අසමසම වටිනාකම් රැසක්.ශතවර්ෂයකට එහා ගිය උරුමයකට හිමිකම් කියන්නාවූ, ශ්‍රී ලංකාවේ විශ්වාසනීයතම...

ඇගයුම් සම්මාන රැසක් දිනාගනිමින් Alumex PLC ජයග්‍රාහි වසරක් අවසන් කරයි

ශ්‍රී ලංකාවේ ඇලුමිනියම් නිෂ්පාදන කර්මාන්තයේ ප්‍රමුඛ පෙළේ සන්නාමයක් වන Alumex PLC සම්මාන 14කට අධික ප්‍රමාණයක් දිනා ගනිමින් 2023 වසර  අතිසාර්ථක...

අදානි පවර් සමාගම 2023 මූල්‍ය වර්ෂයේ තුන් වන කාර්තුවට අදාළප්‍රතිඵල නිවේදනය කරයි

ඉහළ ගිය බලශක්ති ඉල්ලුම සහ  ස්ථාපිත අති විශාල ධාරිතාව හේතුවෙන්, 2023-24 මූල්‍ය වර්ෂයේ 3වන කාර්තුව අවසන් වන විට ඒකක බිලියන...

Emerald International සහ කොළඹ දිස්ත්‍රික් කාන්තා ක්‍රිකට් සංගමය එක්ව​ Runn T10 ශූරතාවය සමරයි

පිරිමි නිමි ඇඳුම් විලාසිතාවන්හි ප්‍රමුඛයා, Emerald සන්නාමය යටතේ එන Runn විසින් ප්‍රධාන අනුග්‍රාහකත්වය දක්වන ලද Runn T10 කාන්තා ක්‍රිකට් ශූරතාවලිය...

AMW Epic Tyres දිවයින පුරා ඇති බෙදා හරිමේ නියෝජිතයන් සමඟ අත්වැල් බැඳ ගනියි

ශ්‍රී ලංකාවේ මෝටර් රථ කර්මාන්තයේ ගෞරවාදරයට පාත්‍ර වූ  75 වසරක සාඩම්බර ඉතිහාසයක් ඇති සන්නාමයක් වන AMWහි, ටයර් නිෂ්පාදන හා බෙදාහැරීමේ...